Apple Made Subscription Manage easier | Apple Subscriptions අරන් තියෙන ඔයාට හොද පනිවිඩයක් 🍏

Apple Made Subscription Manage easier

Apple Subscriptions අරන් තියෙන ඔයාට හොද පනිවිඩයක්.

අලුත්ම iOS Update (12.1.4 and 12.2 beta ) මගින් ඔයාගේ Subscriptions Manage කිරීම පහසු කරලා තියෙනවා. අලුත් Update එක දැම්මට පස්සේ, වෙනදා වගේ Settings පීරලා ඔයාගේ Subscriptions හොයන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාගේ Profile icon එක tap කරපු ගමන්ම ඔයාට ඔයාගේ Subscriptions Manage කරන්න අවස්ථාව දීලා තියනවා.

ඉතින් මේක ලොකු වෙනස්කමක් නොවුනත් Apple Subscriptions අරන් තියෙන අයට නම් විශාල පහසුවක් වෙයි කියලා හිතන්න පුළුවන්.





Tech info

Comments