Google Home devices act as an on-the-fly Translator

Google Home


Google Home Devices use කරන යාළුවන්ට වැදගත්වෙන දෙයක් තමා අද මම කියන්න හදන්නේ ,

Google Home Devices වලට දැන් හැකියාව තියෙනවා on-the-fly translator කෙනෙක් හැටියට වැඩ කරන්න. මෙතනදී වෙන්නේ භාෂාවන් දෙකක් කතා කරන පුද්ගලයන් දෙදෙනෙකු කතාකරන වෙලාවක Google Home Device එකට පුළුවන්කම තියෙනවා අතරමැදියෙක් විදිහට සහය වෙන්න. මේ ගැන google officially announce කලේ නැතත් මේ පහසුකම Google Home Devices වලට ලැබිලා තියෙනවා.

මෙතනදී තියෙන ප්‍රධාන අඩුපාඩුවක් තමයි, මේ කතාබහ ආරම්භ කරන්න මූලික විධානය (Hey Google) දෙන්න දැනට පුළුවන්කම තියෙන්නේ භාෂාවන් කිහිපයකින් පමනක් වීම (English, French, German, Italian, Japanese or Spanish).

ඔයා Google Home Device එකක් use කරනවානම් ඔයාගේ අත්දැකීමත් Comment කරන්න.




Tech info

Comments

Post a Comment