What is Pinterest actually is | මොකක්ද මේ Pinterest?

What is Pinterest actually is | මොකක්ද මේ Pinterest?


මේ වෙනකොට Pinterest ගොඩාක් දෙනෙක් use කරනවා, අපි කැමති දේවල් Search කරලා හොයාගන්න, කැමති දේවල් pin කරලා තියාගන්න Pinterest use කරනවා. Pinterest ගැන ඔයා නොදන්න දෙයක් තමා අද මේ Video එකෙන් කතා කරන්නේ.







Tech info

Comments